මනෝ පුබ්බංගමා ධම්මා - මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන - භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති - චක්කං‘ව වහතෝ පදං!
කුශලාකුශල ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තෝය, සිත ප්‍රධානකොට ඇත්තෝය,සිතින්ම උපන්නාහුය. ඉදින් යමෙක් දුෂ්‍ය වූ සිතින් ක්‍රියා කරේ නම්, නපුරු වචන කියා නම්, ඒ කරණකොට දුක ඔහු පසු පස්සේ ගමන්...