ලෝකයේ වැඩියෙන්ම ව්‍යාප්ත වන ආගම ඉස්ලාම් &#
ලෝකයේ ඉස්ලාම් ආගම පැතිරීම සම්බන්ධයෙන් වෙනස්ම කෝණයකින් බලා ලිවු කදිම ලිපියක් මීට මාස කිහිපයකට පෙර නිරෝධ විතානගේ නම් මහත්මයෙක් මූනුපොතේ දක්වා තිබුනා. ඔහුගේ අවසරය පරිදි එයට තවත් අමතර කරුණු කිහිපයක්ද එකතු කර අටුවාවෙන් මෙලෙස ඔබ සමග බෙදා ගන්නවා.
මෙය...