1. deezter

    What is the best laptop to buy?

    Asus X550L
  2. deezter

    කබරගොයා

    Patta
  3. deezter

    කබරයා

    මම ගත්ත එකක් බෙන්තර ගග ලගදි, මීට වඩා ලොකු උන් ඉන්නවා.
  4. deezter

    IT salaries in Sri Lanka

    අනිවා නැ බන්, කැමතිනම් කරපන්. Degree එක කරනගමන් වැඩ කරන නිසා වැඩනම් වැඩි වේයි. GPA එකට බලපාන්නේ නැ මේවා. පුලුවන් නම් Intership කරපන්, එතකොට SLIIT එකෙන් Out වෙනකොට උබට job experience උත් තියනවානේ. ඒක තමා වැදගත්. ගෙවන ගාන කීය උනත් ගිහින් experience එක ගනින්. :)
  5. deezter

    Laptop Advice

    ASUS X550L Intel Core i7-4500U 1.8Ghz 4th Generation Processor 8 GB DDR3L RAM NVidia Ge-Force GT 720M 2GB 1TB SATA 5400 rpm 2 x USB 3.0 104000.00 Rs
  6. deezter

    ඉස්තිරික්කයේ පැල්ලම් පහසුවෙන් පිරිසිදු&#

    Thanks machan, Elakiri wage Clean karagaththa, :) 7 + rep
  7. deezter

    2TB Hard Help

    Western Digital
  8. deezter

    Need to buy a laptop 4 gaming

    ASUS X550L Intel Core i7-4500U 1.8Ghz 4th Generation Processor 8 GB DDR3L RAM NVidia Ge-Force GT 720M 2GB 1TB SATA 5400 rpm 2 x USB 3.0 3 year Warranty With 1 year John Keells warranty 104000.00 LKR I bought this last month, Best deal for a Configuration Like this !!!
  9. deezter

    I love all kind of bitches

    Patta ban Kalin ahuwa oka :D
  10. deezter

    DEADLY BEAUTIES

    Good Post machan Rep denna bari lu
  11. deezter

    IT salaries in Sri Lanka

    FT බලන එව්ව නම් ලගදි තමා ඉගෙනගත්තේ.තව ගොඩක් ඉගෙන ගන්න දේවල් තියන්වා. CIBC එකේ වැඩ තමා මචන් කරන්නේ. උබ SE නේ? :):):)
  12. deezter

    IT salaries in Sri Lanka

    ඔව් මචන් Project එකක් දෙනවා, මම නම් දැනට Projects දෙකකම වැඩ බලනවා. ඔව් Group project එකක් වගේ තමා. Projects වලට system eng, software eng, Project Managers, system support eng, තව QA, BA ලත් ඉන්නවා මම ඉන්නේ System Support. වැඩ තියෙන්නේ Linux, Oracle ආශ්‍රිතව, Environments හදන්න, Releases, Dumps...
  13. deezter

    IT salaries in Sri Lanka

    එල එල මචන්, මමත් SLIIT-4th year, දැන් INTERN කෙනෙක් විදියට වැඩකරන්නේ MIT එකේ, පට්ට Training එකක් ලැබෙනව මචන්. මම වැඩ කරන එකේ වැඩිපුරම ඉන්නෙ මොරටුව ඩයල් සහ ස්ලිට් උන්.
  14. deezter

    තුඹ කාල තියෙනවද උබල?

    LOL තුබ කරවිල :D
  15. deezter

    Top 10 : බේබදු රටවල්

    Ela ela Magen 7+

    No contents