මම
හොද සිංහල බෞද්ධයෙක්. මම කැමති නෑ හලාල්
දේවල් කන්න. මගේ ළමයි කැමතිත් නෑ හලාල් දෙවල්
කන්න. අද වෙළදපොලේ කිරිපිටි, චොකලට්, බිස්කට්
මේ ඔක්කොම හලාල්. එහෙනම් මට ඒ හලාල් කියල
තියෙන සියලු දේවල් ප්රතික්ෂේප කරන අයිතිය තියෙන්න
ඕන.
'දැන් මගේ දෙපැත්තේ ඉන්නේ හකීම් ඇමතිතුමයි,
රිෂාඩ් බදියුද්දීන් ඇමතිතුමයි...