මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා සහෝ. මම ඇහුවේ කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. පල්ලියෙන් දැන් පොත දෙන්නේ නැහැ. නබිතුමාගේ ජිවිත කතාව ගැනවත් එලියට දෙන්නේ නැහැ. මොකද පාපතාරයෝ එතුමාට අපහාස කරන නිසා. මම මේ වෙබ්සයිට් එකේ දැම්මේ කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවාද කියලා දැන ගන්නයි. නැතිව ඔයාගේ සහෝ විනෝදාංශය හැටියට...