suthrayak daala puluwan kiyala oppu karala...
නිවසක වියදම පිළිබඳව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මීට පෙර කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
ඔහු මීට පෙරදී ප්‍රකාශ කළේ , රුපියල් 75,00ක් තිදෙනකුගේ මාසික වියදමට ප්‍රමාණවත් බවයි. ඒ සම්බන්ධයෙන් සමාජයෙන් මතුවූ ප්‍රතිවිරෝධයන්...