1. sandunrulz.s

    web family plus monthly fee

    2100-2200
  2. sandunrulz.s

    බඹසර රැකීම

    sirawata :D
  3. sandunrulz.s

    මට අද moderna vaccene එක දුන්නා brothers

    උබ එහෙනන් දැන් 5G ජංගම දුරකතන කුළුණක් :oo:
  4. sandunrulz.s

    Fruits Export (රඹුටන්)

    wade godak amarui brother 3lks wage rambutan hadunoth. lokuwata yanakota amaruyi
  5. sandunrulz.s

    Fruits Export (රඹුටන්)

    ලේසි නැහැ brother. පාලන මිලක් නැහැ. දන්නවනේ අපේ සිංහල කට්ටියගේ හැටි. එකෙක් කපල එකෙක් උඩ එන්න තමයි හදන්නෙ. අවරුදු ගානකට කලින් try කලා.
  6. sandunrulz.s

    Fruits Export (රඹුටන්)

    රඹුටන් (මල්වාන) export order එකක් හොයාගන්න විදියක් නැද්ද? ගොඩක් than වලට ගියා. order එකක් ගන්න හරි අමාරුයි ගොඩක් මුස්ලිම් companies වලින් කරන්නෙ. අපිව ගණන් ගන්නෙත් නැහැ. රඹුටන් daily 500kg වගේ දෙන්න පුළුවන්.
  7. sandunrulz.s

    SLT ADSL

    ඔව් බන්. ඔය මගුල් හින්ද ගන්නත් බයයි එත් මොනව කරන්නද. ලංකාවේ අපිට SLT තමයි :/
  8. sandunrulz.s

    SLT ADSL

    connection ගන්න එක ලේසි නැ මචං. ග්‍රීන් කාඩ් වගේ තමයි. මත් order දාල 1 වීක්. එක බල්ලෙක් ආවේ නැහැ.
  9. sandunrulz.s

    Slt Fiber

    teleshop ekata call ekak dila balanna. 2weeks ago apu eka kiwwa pole ekak danna one kiyala. thawama pole ekath na connection ekath na. muge service nam anthimai. ------ Post added on 1627219491
  10. sandunrulz.s

    Slt Fiber

    offer ekak thiyenawalu me tike 8000ta western province walata. tax ekka 9600k wage yanawa lu
  11. sandunrulz.s

    Slt Fiber

    සිරාවට :D
  12. sandunrulz.s

    ඇටේ පුරා විහිදී ගියා 🤣🤣

    එකනම් අම්මෝ
  13. sandunrulz.s

    Slt Fiber

    අදට සතියයි :/ අපේ 150 m වගේ. අර තඩි box එකත් තියෙනව ඒ හරියෙම. ------ Post added on 1625894402
  14. sandunrulz.s

    Slt Fiber

    අයිමත් දැන් call කලා. දැන් කියනව sierra එකෙන්ලු වැඩේ කරන්නෙ. අද එයිලු
  15. sandunrulz.s

    Slt Fiber

    heta thamai balana anthima dawasa. dawal wela call karanawa. area eke coordianator ta ada katha kala. heta ewannam kiyala nam kiwwa. branch manager ge number eka kohenda hoyaganne ?
  16. sandunrulz.s

    Slt Fiber

    searama tika dunna mul dawasema. line eka adaganna ekek thamai naththe.
  17. sandunrulz.s

    Slt Fiber

    එක ඇත්ත තමා ඉතින්. case එක තියෙන්නෙ bills දෙකක් ගෙවන්න වෙනව. 10 වෙනිදා use කරන connection එක renew වෙන්නෙ. ඊට කලින් slt fiber අරන් පරණ එක dicsonnect කරගන්න කියල බැලුවේ. දෑස රිදෙනවා පාර බලා ඉදලා වගේ සීන් එකක් වෙලා තියෙන්නෙ, තැම්ස් බ්‍රදර්. 220v 12v DC karala ganne. anith routers wagema thamai...

    No contents