බලපු හොදම movies පොස්ට් කරන්න..
ඇක්ශන්, ත්රිලර් ඒවනම් හොදයි..
ආර්ටිෆිශල් ෆැන්ටසි එවනම් වැඩක් නැහැ.
මම බලපු හොද ඒව පස්සෙ දාන්නම්..
දැන් බලන බලන හැම එකම බලල තියෙන එක තමා අවුල.
ළගදි බලපු හොද එවා
Unknown (2011)
Constantine
The wrong turn
The eagle.
Troy
Robin hood 2010
Source Code 2011...