Digitel Camera Help meka hodayida ?

i100

Member
Jul 15, 2011
75
4
0
smg_sdc-es30_zoom.jpg


Samsung ES30 - 12 Mega Pixel

11,000/- Singer eke..

meka hodayida normal use ekata.. adama ganna one..

Features & Specifications:
12.2MP Resolution
5x Optical Zoom
27mm Ultra Wide Angel Lens
3", 230K TFT LCD Display
Digital Image Stabilization (DIS)
Still Image : JPEG (Max 12M : 4000 x 3000 Pixels)
640 x 480 Quality Video @ 30fps (AVI (MJPEG))
Voice Recording (WAV)
High Sensitivity ISO 1600
Exposure Control
White Balance Control
Flash Modes: Auto, Red-Eye reduction And More
Sharpness Control
Auto Focus And Face Detection
Shutter Speeds (Auto, Program, Night, Fireworks)
Date Imprinting (User Selectable)
Still Image Modes : Smart Auto, Program, DIS, Scene
Beauty Shot (Perfect Portrait System)
Internal Memory : N/A
External Memory : SD Card (Up to 2 GB Guaranteed) And
External Memory : SDHC (Up to 8 GB Guaranteed)
Audio Interface: Microphone (Mono), Internal Speaker (Mono)
USB 2.0 Link
Power Source: Battery: 2xAA
96.0 x 61.5 x 23.4mm
Weight: 141g
More Info From Samsung Website
pix_trans.gif
 

Expert

Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    machang dslr cam ekak thiyenawa ubata onenan kiyapan adu karala dennan
    full pack brand new conditioned kaden gatta wage thiyenawa
     

    i100

    Member
    Jul 15, 2011
    75
    4
    0
    සොත්ති මාටින්*;10702432 said:
    කඩේ එකාට අවාසි තවටිකක් මිල වැඩි කරන්න කියපන්.:yes::lol:

    mekata mona mem cards da danne.. ?

    micro SD danna puluwanda.. mama thama beluwe nehe gihilla.. Singer Mega.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ ගාණට නම් ඇත්තටම පාඩු නෑ.
    මේකේ බැටරි සෙවින් එක කොහොම ද දන්නේ නෑ..
    සාමාන්‍යයෙන් බැටරි එක ගැන පොඩ්ඩක් අහලා බලලා ගන්න..
    හුගාක් කැම් වල හොද ඔප්ශන් තිබ්බාත් පින්තුර සීමා සහිත පොඩි ගාණක් ගද්දිම කැම් එකේ
    බැටරි එක බහිනවා.. ඒ හින්දා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න..
     

    i100

    Member
    Jul 15, 2011
    75
    4
    0
    ඒ ගාණට නම් ඇත්තටම පාඩු නෑ.
    මේකේ බැටරි සෙවින් එක කොහොම ද දන්නේ නෑ..
    සාමාන්‍යයෙන් බැටරි එක ගැන පොඩ්ඩක් අහලා බලලා ගන්න..
    හුගාක් කැම් වල හොද ඔප්ශන් තිබ්බාත් පින්තුර සීමා සහිත පොඩි ගාණක් ගද්දිම කැම් එකේ
    බැටරි එක බහිනවා.. ඒ හින්දා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න..

    AA x2 battery thuyenne
     

    i100

    Member
    Jul 15, 2011
    75
    4
    0

    මයික්‍රෝ එස්.ඩි කාඩ් තමයි හුගාක් කැම් වලට පාවිච්චි කරන්නේ.


    Internal memory: N/A
    External memory:
    SD Card (up to 2GB guaranteed)
    SDHC (up to 8GB guaranteed)

    Micro SD puluwanda
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama message ekak ewwa link eke thiyena ewayen ekak kiyapanko ehenam.. mokadda chater seen eka.. http://www2.singersl.com/singer/pro...x.asp?PC=cameras_camcorders&blnExpandList=Yes

    battry change karanna puluwann nisaa waasi nedda ?

    ඒ වගේ මාරු කරගෙන ඉන්න එපා වෙනවා..
    මේ කාරණාව හින්දායි මේ කැම් එක ඒ තරම් ප්‍රසිද්ධියේ විකිනෙන්නේ නැත්තේ..
    ඒ හින්දායි මේ තරම් අඩු ගාණක් වෙන්නේ..