20000 පඩියෙන් මහා ලොකු දෙයක් කරන්න බෑ බං.
මුලින්ම ලක්ෂ 4ක් අම්මට දෙනවා ණය බේරලා ගෙදර අළුත්වැඩියාවට ගන්න.
වැඩට යන්න එන්න කියලා තාම මට රෝද 2ක් වත් නෑ. ඒකට ලක්ෂ 2යි.
Graphic වලින් කීයක් හරි අමතරව හොයාගන්න පුළුවන් නිසා මගේ ස්විටි කෙල්ලව (Computer) Upgrade කරන්න ඕනේ. Printer එකටත් එක්ක 50000 ක් යයි...