1. Eros_Greek

    Game Development

    මෙතන තියන ගේම් වලින් එකකවත් හදන්න සෝර්ස් ෆයිල් / සෝර්ස් කෝඩ් තියන අය ඉන්නවනම් උදව්වක් දෙන්න. වෙබ්සයිට් එකක් තියනවනම් දෙන්න.
  2. Eros_Greek

    කෙල්ල

    මම එයට කැමති නැ.සල්ලි නෙමෙ ජිවිතය.ගෙදරින් එයව මට බලෙන් බැන්දුවත්.මම ඔයටායි හැමදාම අදරෙ.අපි හොරෙන් අදරෙ කරමු. පිස්සුද අනේ.. එයාට සල්ලි තිබුනාට මම එයාට කැමැති වෙන්නේ නෑ. ගෙදර අයට ඕන විදිහට මාව බලෙන් බන්ඳලා දෙන්න බෑ. එහෙම වුනොත් අපි පැනලා යමු. මම ඔය අනිත් කෙල්ලො වගේ නෙමේ අයියේ. මම සල්ලි වලට...

    No contents