1. JDZ

    Questions Commercial bank Help

    Current Balance කියන්නේ ඔයාගේ Account එකේ තිබ්බ Balance එක. Hold/s කියන්නේ ඔයා කරපු මොකක් හරි payment එකක ගාන හරි payment ගොඩක එකතුව. Available Balance කියන්නේ ඔයාට දැන් ඔයාගේ account එකෙන් withdraw කරන්න පුලුවන් ගාන. Available Balance = Current Balance - Holds ඔයා මොකක් හරි එකක් payment එකක්...
  2. JDZ

    FIXED DEPOSIT එකක් කැන්සල් කරලා අලුත් කරන්නේ කොහොමද ?

    මුලින්ම බලන්න පොළි අනුපාතය අවුරුද්දටමද කියලා.. එහෙම නං ඔයා කියපු විදියට ගාන හැදුවම ඒ පොළිය එන්න ඕන. 1,500,000 x 23% p.a. = 345,000/- අවුරුද්දට 345,000 / 12 = 28,720/- මාසෙට 28,720 / 30 = 957.33 දවසට 957/33 x 100 = 95,733/- දවස් 100ට හැබැයි දවස් ගානකට deposit දැම්මොත් පොළිය ලැබෙන්න ඒ දවස් ගානම...
  3. JDZ

    FIXED DEPOSIT එකක් කැන්සල් කරලා අලුත් කරන්නේ කොහොමද ?

    බැංකුවල පොළි අනුපාතය සාමන්‍යයෙන් කියන්නේ අවුරුද්දට. ඒක බලාගන්න පුලුවං පොළී අනුපාතෙට එහාපැත්තෙන් per annum හරි p.a. කියලා හරි දානවා. එතකකොට ඔයාගේ deposit එකේ ගාන ඒ ප්‍රතිශතෙන් වැඩි කරලා 12න් බෙදන්න ඕන මාසෙට ලැබෙන ගාන බලන්න. ඔයාගේ ප්‍රශ්නෙ අනුව 28,750 තමයි ලැබෙන්නේ. හැබැයි මේ ලගදි ඉදන් ආපු දවස්...
  4. JDZ

    FIXED DEPOSIT එකක් කැන්සල් කරලා අලුත් කරන්නේ කොහොමද ?

    පොළිය මාසෙන් මාසෙ ගත්තා නම් පෙනල්ටි එකක් ගෙවන්න වෙනවා. ඒක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. සාමන්‍යයෙන් ඔයාට ලැබෙන්න ඕන ඉතිරිකිරීමේ ගිණුමට දෙන පොළියක්, ඊට වඩා වැඩිපුර ලැබුන ගාන එතකොට ඔයාගෙ ඩිපොසිට් එකෙන් අඩු කරලා තමා දෙන්නෙ. FD එක තිබ්බ කාලෙත් එක්ක අනුව ඕක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ හින්දා බැංකුවටම...
  5. JDZ

    HNB ඉඩම් ලෝන් මෙහෙම උනා..

    මතක් කරලා උබට ඒ දෙන චෙක් එකේ ෆොටෝකොපි එකක් ඉල්ලලා තියාගන්න (ලෝයර් කොහොමත් කොපි එකක් ඉල්ලගන්නවා, ඒ වෙලේම ඔයත් එකක් ඉල්ලගන්න) ඒ වගේම ඔයාගෙ ඉඩමේ ඔප්පු ප්ලෑන් කොපි දාලා එක ෆයිල් එකක් තියලා තියාගන්න වැඩි පරිස්සමට. ඒකටම අර චෙක් එකේ කොපියයි, ගන්න මනුස්සයගේ ID කොපි සහ පුලුවන්නම් අලුතෙන් ලියන ඔප්පුවේ...
  6. JDZ

    HNB ඉඩම් ලෝන් මෙහෙම උනා..

    සාමන්‍යයෙන් බැංකුවක් ඉඩමක් ගන්න ලෝන් දෙනවනං ඒ ගන්න ඉඩම තමයි ඇපයට තියෙන්නේ.. හැබැයි සමහර අවස්ථා වලදි ඔයවගේ වෙන ඉඩමක් තියලා ගන්නත් පුලුවන්.. (අවස්ථා ගැන දැනගන්න ඕන නම් පස්සේ කියලා දෙන්නම්). හැබැයි බැංකුව දන්නේ නෑනේ ඒ මනුස්සයා කියන වැඩේටම ඕක ගන්නවා කියලා, අන්න ඒ නිසයි ඉඩම අයිති මනුස්සයටම චෙක් එකක්...
  7. JDZ

    HNB ඉඩම් ලෝන් මෙහෙම උනා..

    මචන්, සරළව කියන්න තියෙන්නේ උබට බය වෙන්න දෙයක් නෑ කියන එක තමයි. බැංකුවෙන් චෙක් එකක් කියලා කියන්නේ Bank PayOrder නැත්තම් Bank Draft කියලා කියන එකම තමයි. ඒවා සල්ලි වගේ තමයි. උබේ නම හරියට තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. සාමන්‍යයෙන් ඒවා කෑශ් කරන්නේ නෑ, නම ලියලා තියෙන කෙනාගේ අකවුන්ට් එකකට තමයි...

    No contents