සිංහල උන්ට ඇයි සිංහලෙන් කතා කරන එක තිත්ත , ඔවූන් ජිවත් වෙන්නේ යටත් විජිත යුගයක.ඇමෙරිකන් කාර්ය englishප්‍රංස කාර්යා french වලින් අරාබි කාරයා ඇරබික් වලින් ජපාන ජැපනීස් වලින් නම් සිංහල අපිට සිංහල කතා කරීම තහනම් ද නැ අපට ඇත්තේ විදේශ ගති මනසක්.ලංකාවේ කද ඔලුව යුරෝපයේ