1. L

    උදව්වක් ඕනි !!!!!

    පොතක් බලලා අමාරුයි මචන්.මම හේඩ් ෆස්ට් එහෙම ට්‍රයි කරා සෙට් වුනේ නෑ. මට මොකක් හරි කරන ගමන් තමයි ඉගෙන ගන්න ඕනි දැන්.නැත්තන් ටික දවසක් ගිහින් අතෑරල දානවා. කොච්චර කරත් අතරමග අතෑරල දාන මහ කාලකන්නි පුරුද්දක් තියෙනව බන්.ප්‍රැක්ටිකල් කරොත් 80% හරි කරනව ආසාවට.මොකක් හරි excercise එක්ක කරන ගමන් තේරුන් ගන්න...
  2. L

    උදව්වක් ඕනි !!!!!

    IT FIELD. කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියල තෙරෙන්නේ නෑ.මට ලස්සනට වාක්‍ය ගලපන්න බෑ මචන්ලා. බෝරිං නම් කියවන්න එපා.තව දෙයක් ආතල් ගන්නවත් බොරුවටවත් නෙවයි මේව අහන්නේ. මෙච්චර කාලයක් වගේ වගක් නැතුව ඔහේ ආතල් එකේ ගේම් ගහ ගහ හිටිය.දැන් තමයි ජීවිතේ බරපතලකම තේරෙන්නේ.දැන් නම් පරක්කුත් වැඩී වගේත්...

    No contents