1. Elakiri Pora

    Bloodhound_ssc_කාර්

    Bloodhound ssc කියන මේ කාර් එක ජෙට් සහ රොකට් තාක්ෂණයෙන් පණගන්වලා තමයි තියෙන්නේ. ඒ වුනාට ඒක සාමාන්‍යය පුද්ගලයෙකුට එලවන්න පුලුවන්. :cool:පැයට සැතපුම් 1050ක් (1,690 km/h)යන්න තමයි මේ වාහනේ හදල තියෙන්නේ.:shocked: මීටර් 17.4ක් දිග මේ වාහනේ ටොන් 7.5ක් බරයි. 135,000ක අශ්ව ජවයක් නිපදවනවා. ඒ බලය...
  2. Elakiri Pora

    වෑගපිටියගේ_කතාව

    වෑගපිටියගේ_කතාව රස්සාවක් හොයාගෙන ඉන්ටවීව් 250කට ගියා ඒ හැමතැනකින්ම මාව කැපුණා මාව මිනිහෙක් කළේ ඒ දරාගැනීමයි ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය සභාපති ලාෆ්ස් හෝල්ඩින්ග්ස් බහුජාතික ෂෙල් ගෑස් සමාගම සිය බල අධිකාරිය මෙරට පතුරුවාලූ කාලයක ඊට අභියෝග කළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකි. ඔහු...
  3. Elakiri Pora

    After Marriage

  4. Elakiri Pora

    We_are_all_equal

    කොයි අයියත් මේ වැඩේදී එක වගේ නේ :lol: This is what proves that we are all equal
  5. Elakiri Pora

    ලී_Modified_Volkswagon_Beetle

    71 හැවිරිදි මෝමර් බෝජික් (Momir Bojic) කියන බොස්නියානු ජාතිකයා හරි අපූරු විදියට ලෝකප්‍රසිද්ධ Volkswagon Beetle වර්ගයේ කාරයක් Modify කරලා.. ඒ හරි අපූරු ක්‍රමයකට.. සියළුම උපාග ලී භාවිතයෙනුයි කරලා තියෙන්නේ.. ලී කියන්නේ ඉතින් ඔක්කොම ලී..අවුරුදු දෙකක මහන්සියේ ප්‍රතිපලයක් තමයි මේ අපූරු මෝටර් රථය...
  6. Elakiri Pora

    ලෝකේ_තරුණම_ධනවතුන්

    ලෝකේ_තරුණම_ධනවතුන් 10. අරාශ් ෆර්ඩෝසි. වයස – 29 ශුද්ධ වටිනාකම – ඩොලර් මිලියන 400 මොහු ඩෲ හූස්ටන් එක්ක එකතු වෙලා ඩ්‍රොප් බොක්ස් කියන කොම්පියුටර් වැඩසටහන හැදුවා. ඇමරිකාවේ උසස්ම විශ්ව විද්‍යාලයක් වන මැසචුසෙට්ස් තාක්ෂණික විද්‍යාලයේ තමා මොහු ඉගෙනගත්තේ. ඒත් උපාධිය ඉවරකරන්න කලින් ඔහු විශ්ව විද්‍යාලයට...
  7. Elakiri Pora

    කොළඹට ශ්‍රී පාදය පේන හැටි

    කොළඹට_ශ්‍රීපාදය_පේනහැටි කොළඹට ශ්‍රී පාදය පේන හැටි ඔබ සියලු දෙනා ශ්‍රී පාදය වන්දනා කර ඇති. එහෙත් මේ කියන්න යන්නේ ශ්‍රී පාදය කොළඹ ප්‍රදේශයට පේන හැටියි. ශ්‍රී පාදය කොළඹ ප්‍රදේශයට පෙනෙනවා කිව්වොත් බොහෝ දෙන එය විශ්වාස කරන්නේ නැහැ. එත් පහතින් දැක්වෙන්නේ ශ්‍රී පාදය කොළඹ ප්‍රදේශයට පෙනන අයුරුයි...
  8. Elakiri Pora

    දුවපියෝ..

  9. Elakiri Pora

    Mercedes_Benz_කතාව

    කවුරු මොනා කිව්වත් අපිට ගන්ඩ බැරිඋනත් කාර් කියන්නේ ඉතින් බෙන්ස් තමයි.. මොකක්ම හරි ලොකු කාර් එකක් දැක්කත් හරි සමහර අපේ ආච්චිලා සීයලා ගම්වල මිනිස්සු කියන්නේ "හම්මේ බෙන්ස් එක" කියලා.. බෙන්ස් සහ කාර් කියන්නේ එකම තේරුමක් තියන වචන විදියට මුල් බැහැලා.. මේ තියෙන්නේ ඒ අසමසම බෙන්ස් කතාව මෝටර් රථය...
  10. Elakiri Pora

    වාහනේ_ඉන්ධන_ඉතුරුකරගමු

    වාහනේ_ඉන්ධන_ඉතුරුකරගමු වාහනේ ඉන්ධන ඉතුරු කරගමු 1. හොද එන්ජින් ඔයිල් එකක් භාවිතය අද වෙළඳපොලේ නොයෙක් නම් වලින්, එක එක මිළගණන් වලට නොයෙක් අවශ්‍යතාවන්ට හරියන විදිහට හදපු එන්ජින් ඔයිල් තියෙනව. ඉතින් ඔය අතරින් තමන්ගෙ වාහනයට හරියන ඔයිල් වර්ගය තෝරගත්තොත් 2% විතර ඉන්ධන ඉතිරියක් වෙනව කියල 'ෆෝඩ්' මෝටර්...
  11. Elakiri Pora

    ටයර්_Tyre_185/70R14

    ටයර් හතරම දාන්න සෙට් වෙලා තියෙන්නේ එකපාර කැත නැතුව. කොළඹ අවටින් දන්න කියන ප්ලේස් එකක් සෙට් කරල දියල්ලකෝ.. 185 / 70R14 තමා සයිස් එක. Nankang, CEAT අවුලක් නෑ..
  12. Elakiri Pora

    අධිතාක්ෂණය_මගින්_නිවාස_ආරක්ෂාව

    අධිතාක්ෂණය_මගින්_නිවාස_ආරක්ෂාව නිවාස ආරක්ෂාවේ අධි-තාක්ෂණය නූතන තාක්ෂණික මෙවලම් භාවිත වන ක්ෂේත්‍ර අතරින් ඉදිකිරීම් හා ආරක්ෂක ක්ෂේත්‍රය මුල් තැනක් ගනී. නිවෙසක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අතරින් 20%ක් වැදගත්කමක් නිවසෙහි ආරක්ෂාවට හිමි වන බව සමීක්ෂණ වලින් පෙන්වා දී තිබේ...
  13. Elakiri Pora

    Windows_Edge

    Microsoft Windows OS මගින් අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අපි හොදින් දන්නා Internet Explorer :growl: වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී Windows 10 වලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට ගැලපෙන ලෙස නිර්මාණය වූ Windows Edge වෙබ් බ්‍රව්සර් එක ලබාදෙන බවත් Microsoft සමාගම නිල වශයෙන් පසුගියදා...
  14. Elakiri Pora

    බීලා_කෝප්පෙත්_කමු

    බීලා_කෝප්පෙත්_කමු KFC සමාගම විසින් කරපු අලුත් නිපැයුමක් තමා මේ. වේෆර්ස් සීනී වලින් හදපු පත්තරයකින් වහල ඒක ඇතුලෙන් තාපයට ඔරොත්තු දෙන වයිට් චොක්ලට් දාලා තමයි මේ කෝප්පය හදල තියෙන්නේ. බ්‍රිතාන්‍යයේ තමයි මේ කෝප්පය ඉස්සෙල්ලම දකින්න ලැබෙන්නේ.මේ කෝප්පය හදන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ පරිසරය...
  15. Elakiri Pora

    Toyota_Corolla_2016_SE

    වර්ෂ 2016 දී වෙළදපොළට පැමිණීමට නියමිත Toyota Corolla 2016 SE :shocked: PV1j3bXOl1g
  16. Elakiri Pora

    තක්කඩියා_ගෙදර_යැවූ_කට්ටඩියා

    තක්කඩියා_ගෙදර_යැවූ_කට්ටඩියා තක්කඩියා ගෙදර යැවූ කට්ටඩියා :lol:
  17. Elakiri Pora

    මහා_තක්කඩි_ජාතකය

    මහා_තක්කඩි_ජාතකය බුකියෙන් ඉස්සුවේ
  18. Elakiri Pora

    යුග_පුරුෂයා_සහ_ඒකාධිපතියා

    යුග_පුරුෂයා_සහ_ඒකාධිපතියා JR ට වඩා මහින්ද රාජපක්ෂ උතුම්ය. JR යනු ඒකාධිපතියෙකි, කපටි නරියෙකි. දැවැන්ත ආර්ථික සහ සමාජීය දර්ශණයක් තිබුණේය. පක්ෂය වෙනුවෙන් නාවල නිහාල්ට නිදහස දුන්නේය. විනිසුරු වරුන්ට හූ කියෙව්වේය. උගත් සොහොයුරකු සිටියත් ඔහු දේශපාලනයට සම්භන්ධ නොවීය. ඔහුගේ බිරිඳ එලීනා ජයවර්ධන...
  19. Elakiri Pora

    ත්‍රීවීල්_Modification

    Modifications කියන එක ඉතින් ත්‍රීවීල් වලටත් අදාලයිනේ... කොහොමද පාර :D පට්ට Creative බුවාලා ලoකාවේ ඉන්නේ නේද බන් :yes:
  20. Elakiri Pora

    කඩියෙක්

    ඊයේ කඩියෙක් වගේ එකෙක් අත කෑවා බන්.. (කඩියෙක් නෙවේ.. අමුතු එකෙක්) මැණික් කටුව ගාව.. මම ඌව ඇදලා විසික් කලා.. කාගෙන හිටියේ එකපාර ඇදලා දැම්මා..:angry: දැන් අත හෙනට ඉදිමිලා.. රිදෙනවත් වගේ.. මොකෝ කරන්නේ..ඔෆිස් එකේ ඉන්නෙත්

    No contents