ඔව් බන් උබ ඔය උඩ කියල තියෙන දේවල් ටික 100% හරි... මේ රටේ ජීවත් වෙන බහුතරයක් මිනිස්සු හරිම පව් මචන්.
උබ කියල තියෙනව වගේ ලංකාවේ ඉන්න වැඩි කොටසක ජනතාවට ලක්ෂ 20 වාහනේකට දාන්නේ සෑහෙන්න කට්ටක් කාල තියෙන ඔක්කම වගේ සල්ලි හුරල අමාරුවෙන් එහෙම කරලත් ගන්න ගියහම හරි හමන වහනයක් නැහැ. මේ වගේ රටවල් වල ඉපදීමත්...