උබේ කතාව හරි. එවියේශන් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ට නන් පොඩ්ඩක් හරි තේරෙයි කොච්චර අමාරු වැඩක් ද මේ කරන්නේ කියලා ලොක් ඩවුන් කරපු රටක තැන තැන විසිරිලා ඉන්න අයව ඒ අදාල රටේ පර්මිස්සියන් අරගෙන එෙමිග්රේෂන් සහ එමිග්රේෂන් ක්ලීයාර් කරල ආයෙත් ලංකාවට ගේනව කියන ක්රියා පටි පටිය. රටක් වශයෙන් හිතන්න ඕන වෙලාවක...