මචන්ලා, මට plan එකක් තියෙනවා – Facebook page එකක් සහ YouTube channel එකක් පටන් ගන්න.
මට niche එක හොඳට set උනේ මම වැඩ කරන තැනට එන නවතම products ගැන short video හදලා details එක්ක upload කරන්න.
මේ products වලින් ගොඩක්ම luxury වගේ watches, bags, perfumes වගේ දේවල්.
ඒ කියන්නේ මම මේක කරන්න යන්නෙ එන...