තියන විදිහට ශ්‍රිලංකන් ෆ්ල්යිට් එකක් වැඩි කලොත් බිස්නස් ටිකක් අල්ලගන්න පුලුවන් වෙයි. ඉන්දියා/බංගලි පැසෙන්ජර්ස්ල කනෙක්ෂන් එකක් සෙට් කරල් ෆ්ලයිට් එකක් දැම්මනම් ශ්‍රිලංකන් එක ගොඩ... එමිරේට්ස්,ෆ්ලයි ඩුබායි, එයාර් ඇරබියා, එතිහාඩ් ඔය සෙට් එකේම ට්‍රාන්සිට් පැසෙන්ජර්ස්ල යන්නෙ. ඒවල ටිකට් ගත්ත උන් කොහොමත්...