නාදුනන සොල්දාදුවා:
දිනය හරියටම 2009 මැයි මාසේ 17 වෙනිදා එළිවෙන ජාමය,හරියටම කියුවොත් අවුරුදු 11කට කළින් අද වගේ දවසක, එල්ටීටීඊ කදවුරු බිදගෙන ඉදිරියට ආපු හමුදා සේනංක මුළු උතුරු-නැගෙනහිරම නිදහස් කරගෙන මුලතිව් වලින් හමුවෙලා.නන්දිකඩාල් බිම් කඩට එල්ටීටීඊය කොටු කරල තිබුන අවස්ථාව.මේ රවුමෙන් සලකුණු...