බොරෝස්ලා
මට පොඩි හෙල්ප් එකක් ඔනේ ඔයාලගෙන්
කෙල්ලත් එක්ක නිදහසේ ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න (තෙරුම දන්නවානේ උබලා) :P:P හොද කොළඹ අවට safe Room ටිකක් කියපන්කෝ
කොළඹ - 03-04 පැතිවලින්නම් ගොඩක් හොදයි.. ගානත් දන්නවන්ම් එකත් එක්කම place එක කියපන්.
ps- උබලා මට බයින්නම් එපා කෙල්ල එක්ක රුම් යනවා කියලා මට...