මානසික සුවයක්....
මච්නලා මට ලොකු උදව්වක් ඔනේ මම දෑන් කාලයක් ඉදන් දෑන් හෑමදෙම වෑඩිපුර හිතනවා බයවෙනවා මනස රිලෑක්ස් එකක් නෑබ බය වෑඩිකමට නින්ද යන්නනේ නෑ පෑය 5 වගේ නින්ද යන්නේ ගොඩක් හිතලම ඔලුව අවුල් වෙලා මගේ සාමනය ජිවිතය එහෙම්මම අවුල් වෙලා කිසි වෑඩක් කෙරෙන්නෙ නෑ හෑමදෙම හිතන්ව හිත්නවා මගේ ජිවිතය එපා...