ගමේ බයියො කුලප්පු කරන්නනෙ මේ ඔක්කොම technical දන්නව නම් මෙච්චර නැහෙන්න ඕනෙ නෑ. ඔය ලියන එකා ගැන මට නම් සත පහක සුවර් එකක් නෑ මට. ඔච්චර රට ගොඩ දාන්න ඕනෙ නම් government position එකකට ඇවිල්ල වැඩ කරන්න ඕනෙ. මේ ලගදිත් energy ministry එක යටතේ තියෙන ආයතනයක ලොකුම පෝස්ට් එකක වේකන්සි එකක් ගියා doctor...