1. anju.r

    HMD launches Nokia 3, 5 & 6 smartphones in Sri Lanka with attractive pricing

    if you are planing to buy nokia 6, Go for the 4GB ram version:D
  2. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති විවාහ උත්සවයකට සහභාගී වීමෙන් පසුව මිතුරන් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගිය අයෙක් ඊයේ සවස 6.30 පමණ සිට අතුරුදහන්ව සිටී. කොළඹ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවයේ නියුක්ත මෙම පිරිස ඊයේ සවස 6.30 ට පමණ මහවැලි ගඟේ අනතුරුදායකම ස්ථානය වන ගන්නෝරුව වරාතැන්න...
  3. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    බීපුහාම වීරයො වෙන්න යනවනෙ :dull:
  4. anju.r

    කටාර් අර්බුදය : තිරය පිටුපස

    emirates planing to buy 20 more a380. after that order their a380 fleet will be 160. if they have issue with the air craft they want give such irder to air bus. ane emirates have the biggest a380 fleet.:P
  5. anju.r

    ✈✈ Aviation ✈✈

    තියන විදිහට ශ්‍රිලංකන් ෆ්ල්යිට් එකක් වැඩි කලොත් බිස්නස් ටිකක් අල්ලගන්න පුලුවන් වෙයි. ඉන්දියා/බංගලි පැසෙන්ජර්ස්ල කනෙක්ෂන් එකක් සෙට් කරල් ෆ්ලයිට් එකක් දැම්මනම් ශ්‍රිලංකන් එක ගොඩ... එමිරේට්ස්,ෆ්ලයි ඩුබායි, එයාර් ඇරබියා, එතිහාඩ් ඔය සෙට් එකේම ට්‍රාන්සිට් පැසෙන්ජර්ස්ල යන්නෙ. ඒවල ටිකට් ගත්ත උන් කොහොමත්...
  6. anju.r

    කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

    qatar airways colombo flight operating as per normal schedule
  7. anju.r

    කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

    ඒක වෙන්නෙ agreement එක ඉවර නිසා බන්
  8. anju.r

    කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

    midle east bigest us air base located in qatar :rofl:
  9. anju.r

    කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

    එහෙම කියල නැහැ. දැනට ඊජිප්තු උන්ට උන්ගෙ රජයෙන් කියල රටෙන් යන්න කියල. හැබැයි කටාර් වලින් මුකුත් කියල නැහැ.
  10. anju.r

    කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

    බය වෙන්න එප මචන්... ෆ්ලයිට් රූට් එකෙ පොඩි ඩයිවර්ශන් එකක් තියනව. එකෙන් ලොකු එෆෙක්ට් එකක් නැහැ. ෆ්ලයින් ටයිමින්ස් වල විනාඩි 15-30 අතර වෙනසක් තියනව. බය වෙන්න දෙයක් නැහැ මචන්.
  11. anju.r

    කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

    their are no risk of transiting in qatar. Bur their will be some extention of flight times.

    No contents