මුදල් රාජ්‍ය අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ජාවකදී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග හවුල් ව්‍යාපාරයක් සඳහා එමිරේට්ස් ගුවන් සමාගම සමග සාකච්ජා කරමින් ඇති බව ය.
මීට පිළිතුරු දක්වමින් එමිරේට්ස් ගුවන් සමාගම ඇරෙබියන් බිස්නස් ඩොට් කොම් වෙබ් අඩවියට පවසා ඇත්තේ...