ඕකට තමයි කොල්ලො අපි කියන්නෙ Freind-Zoning කියල :baffled:
ඒකි ඔයාට කැමති නැත්තන් , පුතෝ ආයෙ එකි පස්සෙන් නම් යන්න එපා ,සිරාවට කියන්නෙ :yes:
ඇනික ඕනි තරම් කෙල්ලො ඉන්නව බන් මේ ලෝකෙ ( 880 මිල්ලිඔන් ටීන් ගුර්ල්ස් අරොඋන්ඩ් තෙ වොර්ල්ඩ් අට් තෙ මොමෙන්ට්) ,ඔතනින් එකක් අල්ලගන්න බැරි නැහැනෙ මචන් උබට...