සහෝදරවරුනි, මාහට කැමරාවක් මිලදී ගැනීමට අවශ්‍ය වී ඇත. අවශ්‍යතාව වන්නේ,
ට්‍රැවල් කරන විට පරිසරයේ ෆොටෝ ගැනීම හා පොඩි පොඩි වීඩියෝකිරීම් සදහාය.
ෆොටෝ හා වීඩියෝ හොද තත්වයේ තිබිය යුතුය.
මාගේ බජට් එක Rs: 50000 යි. මේ ගණනට හොද DSLR එකක් ගත නොහැක.
ඒ නිසා මාහට මෙන්න මේ ඔප්ෂන් දෙක ඇත.
1. Canon PowerShot...