යාළුවනේ මගේ ලග ඉතිහාසය, පරිසරය ගැන පොඩි පොඩි වීඩියෝ ටිකක් තියනවා. ඒවාට මහන්සි වෙලා විස්තර එකතු කරලා වීඩියෝ එඩිටින් පාරකුක් දාල හොදට හදල ගන්න හිතන් ඉන්නවා. නිමක්ම්ම කැමරාව කරකවල වීඩියෝ එක දාන්නේ නැතුව ඒ සිද්දියට අදාල ඉතිහාසගත, පාරිසරික විස්තරයක් තමයි දාන්නේ.
ඉතින් මේවා Youtube චැනල් එකක් හදල ඒකට දාන එකද හොද ?
එහෙම නැත්නම් පොඩි වෙබ් සයිට් එකක් හදල ඒකට දාන එකද හොද ?
වැඩේ නැගල ගියොත් ඇඩ්සෙන්ස් වලට දාල පොඩි අදායමක් අරන් එකෙන් ඉස්සරහට වඩා හොද වීඩියෝ සෙට් එකක් කරන්නත් හිතන් ඉන්නේ.
දන්නා කෙනෙක් මේගැන පිළිතුරක් දෙන්න. නොදන්නවා නම් Bump එකක් දාගෙන යමු. Rep+ දෙමි.