1. T

    ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක්

    එක ගැන මම දන්නෑ දන්න කෙනෙක් විස්තර කරන්නකෝ තෑන්ක්ස් යාළු
  2. T

    ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක්

    i already doing that in my shop bro ! but i wanna Expand my business ඔයා කියන දේවල් ඇත්ත නමුත් මට සොප් එකෙන් නිදහස් වෙලා දුවලා පැනලා වැඩ කරන්න ටයිම් නෑ බං ඇත්තට එත් නෙට් එකෙන් පෝමොට් පාරක් දාගන්න බැළුවේ ඒකයි මේ අයිටම් එක පාරට එක්කෙනෙක් ගත්තම ගොඩක් වෙලාවට තව අව්රුදු 5ක් 10ක් යනකම් එයාට තවත් එකක්...
  3. T

    ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක්

    හොදයි පස්සේ ඒකත් පටන් ගමු නේද :D
  4. T

    ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක්

    බලමු මම ෆේස් බුක් ගැන වැඩි පැහැදීමක් නෑ දැම් අව්රුදු 5කින් ෆේස් බුක් ගිහින් නෑ ස්තූතියි උපදෙසට:yes:
  5. T

    ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක්

    නෑ මචං ඉලෙක්ට්ක් අයිටම්
  6. T

    ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක්

    එහෙම හරියයිද මගේ සයිට් එකක් හැදුවට මිනිස්සු ඒකට එයිද ඊට වඩා මිනිස්සු ගැවසෙන තැනක ඇඩ් දැමිමොත් හොදයි නේද අනේ මන්දා තෑන්කස් ලොට් මචං!
  7. T

    ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක්

    ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක් මචං මම ගොඩ කාලෙක ඉදන් මේකට එන්නේ නිවාඩු වෙලාවට :P එත් අද එකවුන් එකක් හැදුවා මට තියන ප්‍රස්න වගයක් අහන්න අනේ දන්න අය උදවු කරන්න මම පොඩි කඩයක් කරන්නේ ඒකේ කාඩ් රිලෝඩ් එහෙමත් කරනවා ඒත් එකෙ එන ආදායම මදි (ජිවත් වෙන්න ඇති එත් සැමදාම එකම තැන ඉන්නත් බෑනේ බැදපු දවසක ජිවත්...

    No contents