දෙකෙන්ම කරන්න පුළුවන්. එත් සම්පත් නෙට් එකෙන් නම් කරන එක ටිකක් ලේසි නැහැ. සම්පත් නෙට් එකෙන් කරනවා නම් මුලින්ම ඔයාට මුදල් යවන්න ඕනේ කෙනාගේ විස්තර සම්පත් බැංකුවට යවන්න ඕනේ. එක කරන්න පහසුකම් එකේ තියෙනවා. ඊට පස්සේ බැංකුවෙන් තමා ඒවා හරිද කියල තරහවුරු කරගෙන ඔයාගේ සම්පත් නෙට් ගිණුමට එම විස්තර ඇතුල්...