මේක අපේ බාප්පගෙ දුවට (මගෙ cousin sister කෙනෙක්) ට වෙච්ච වැඩක්. මෙයා bank එක්ක වැඩකරන්නෙ. මේපාර campus select වෙලා intern ඉන්නේ. මෙයාගෙන් එකේ වැඩකරන කොල්ලෙක් යාළුවෙන්න අහල. මෙයා confused වෙලා හිත රිද්දන්න බැරිහින්දා ok කියල. අක්කට කලින් මුකුත් afire තිබ්බෙත් නෑ.
ගිය සතියෙ තමා ඕක වෙලා තියෙන්නෙ...