තව දෙයක් තියේ.. ඒ color කරන cell
වලට අනිත් Excel file වල cell link කරලා තියෙන්නේ. ඒ හින්දා ඒවායේ තියෙන අනිත් ඒවා වෙනස් වෙන්නත් බෑ. මම ඒ cell එකේ color එක විතරයි වෙනස් කරන්නේ.
මම ඒකට ඉස්සරහින් වෙනම column එකක් දාලා ඒකෙ වෙනම number 5ක් විතර දාලා ඒ number 5ට color 5ක් assign කරලා තිබ්බොත්, ඒ row...