අනිවාර්යෙන් කියවන්න...
කුස්සියේ සීනි බෝතලේ සැගවී සිටින අංක එකේ පිළිකා මාරයා...
ශ්‍රි ලංකාවේ වාර්තා වන මරණ සදහා තුන්වන ප්‍රධානතම හේතුව පිළිකාවයි. සෑම වර්ෂයක දී ම පිළිකා රෝගීන් 15,000ක් පමණ අලූතින් වාර්තා වේ. සෑම වර්ෂයක දී ම පියයුරු පිළිකා රෝගයෙන් පමණක් දෙදහසක් පමණ මිය යති. ලංකාවේ එක් පුද්ගලයෙකු...