1. hkkasun

    AliExpress , Ebay වලින් oder danawada me dawas wala

    මේ දවස් වල තියෙන corona සීන් එක හින්දා ebay, aliexpress වලින් orders දැම්ම කට්ටිය.
  2. hkkasun

    කෙල්ලො කෙල්ලො කෙල්ලො,..

    බලල කියපන්කො බං.. උඹේ කෙල්ල හිතුවක්කාරයි ද වල එහෙමත් කියපන්
  3. hkkasun

    කෙල්ලට depression ද බලන්න

    කෙල්ලට depression ද බලන්න කොල්ලනේ... ප්‍රපෝසල් එකකින් බඳින්න යන කෙල්ලෙක්ට depression එහෙම තියනවද කියලා ලාගන්න මොකක් හරි ක්‍රමයක් කියපල්ලකෝ... ප්‍රොපෝසල් වලින් බඳිනකොට තියෙන අවුල් ඒවත් ඉතින් හන්ගල රඟපෑමක් වගේ ගොඩක් උන් කරන්නේ...
  4. hkkasun

    ගෑණු කැමති යක්කු වගේ පිරිමින්ගෙන් ආදරය ල&#3510

    කේන්දර බලන උන් නං ඕක මොකක්ද පොරොන්දමක් ගලපලා බලනවා නේද
  5. hkkasun

    කෙල්ලො කෙල්ලො කෙල්ලො,..

    ඒකනෙ මචන්..
  6. hkkasun

    මට මිනිස්සුන්ට බනින්න හිතෙනවා

    පාර ගහගන්න තරං මොකක්ද උඹට ඌ කරපු වැරැද්ද බං
  7. hkkasun

    Jeevithee unu අමුතු සීන්

    භම්ප්
  8. hkkasun

    කෙල්ලො කෙල්ලො කෙල්ලො,..

    මමත් බලල තියෙනවා.. ගොඩක් අය එහෙම තමා. ඒකයි දැම්මෙ අනිත් කට්ටියත් මොකද කියන්නේ බලන්න:cool:
  9. hkkasun

    කෙල්ලො කෙල්ලො කෙල්ලො,..

    එහෙනම් කොට වෙන්න කපලා දාන්න ටිකක්:P
  10. hkkasun

    කෙල්ලො කෙල්ලො කෙල්ලො,..

    කෙල්ලො කෙල්ලො කෙල්ලො,.. මම අහලා තියෙනවා කකුලේ මහපට ඇඟිල්ලට වඩා දබර ඇඟිල්ල අනිත් ඇඟිලි දිගින් වැඩි කෙල්ලෝ මුරණ්ඩු ගති පැවතුම් තියන අය කියලා. කකුලේ ඇඟිලි පිළිවෙලට දිග ගානට අඩුවෙලා යන විදියට තියෙන කෙල්ලො හිතුවක්කාර ගති අඩු අය ගොඩක් දුරට කියලා... ඔයාලා මේ ගැන කොහොමද හිතන්නේ... අත්දැකීම් එහෙම...
  11. hkkasun

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    පව් යකෝ මේක දාපු කොල්ලා. ඔහොම හෙන ගහන්න වගේ කිව්වම මුගේ පපුව පැලෙයිද දන්නෑ :sorry::sorry:
  12. hkkasun

    M ticketing Train ticket

    කතාකරල අහපන්

    No contents