අරිසිමලේ විහාරට මුස්ලිම් අන්තවාදී ප්රහ&
අරිසිමලේ විහාරට මුස්ලිම් අන්තවාදී ප්රහාරයක් කියලා ෆේස් බුක් එකේ තියෙනවා
මොකද වෙන්නෙ කියලා දන්න කෙනෙක් කියන්න
අරිසිමලේ රජ මහා විහාරය - ඉතිහාසය
බුදුන් වහන්සේගේ කේෂ ධාතු රැගෙන පැමිණි තපස්සු බල්ලුක වෙළෙන්දෝ මෙම අරිසිමලය වෙරළෙන් ගොඩබටව තිරියාය වෙත ගමන් කල...