දැන්නම් මට යකා නැගල ඉන්නේ මන් හෙන ගේමක් දීලා මේ video ටික upload කරන්න අවසර ගත්තේ ඒ:angry: උනාට මේකේ ඉන්න එකෙක්ටවත් මේව වැඩක් නෑ 18+ කියලා හරි හලාල් කියල හරි title එක දැම්මනම් එන්නේ රෙද්ද කරේ තියාගෙන, මොනා උනත් මන් මේ සේරම videos ටික මේකේ දානවා ඉගෙණ ගන්න ආසාවක් තියෙන එකෙක් හරි මේ ටිකෙන් වැඩක්...