ලොව ප්‍රථම වරට එච්.අයි.වී ආසාදිත දරුවෙකුට #
ලොව ප්‍රථම වරට එච්.අයි.වී ආසාදිත දරුවෙකු සුව අතට පත් කිරීමට වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
එක්සත් ජනපදයේ මිසිසිපි නගරයේ දෙහැවිරිදි මෙම දරුවා උපත ලබද්දී ශරීරයේ රුධිර පරිමාවේ එච්.අයි.වී ආසාධිත රුධිර මට්ටම අවම අගයක තිබුණු බව විදෙස් වාර්තා...