පැය ගානක්, වචන දහස් ගනණකින් වුව කියා නිමකල නොහැකි දිග කතාවක් කිසිම අඩු පාඩුවක් නොතියා මේ විදියට කෙටි නිර්මාණයකින් ඉදිරිපත් කරල තියෙනව.:D
ඇත්තටම කියවගෙන යද්දි රූප පෙලක් වගේ හැම අවස්තාවක්ම මැවිල පේනවා..හරිම සංවේදී කතාවක්..:)
කොළඹ කන්තෝරුවක වැඩ කරන ඉහල තානාන්තරයක් දරණ ඔහුට අයියගේ ඇඟේ හයිය දැනුන...