1. P

    ශ‍්‍රී ලංකාවේ ෆී‍්‍ර ලාන්සර් ජීවිතයේ දුක්බර පැතිකඩක්

    සොරි මචන් ඒ වෙන එකෙක් වෙන්නැති. උඹට මේක දැකලා එපා වුනානම් සොරි. හැබැයි කාටවත් මෙහෙම වෙන්නෙපා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා
  2. P

    ශ‍්‍රී ලංකාවේ ෆී‍්‍ර ලාන්සර් ජීවිතයේ දුක්බර පැතිකඩක්

    ගෑණි කැමති නෑ උන් එක්ක මම රණ්ඩු වෙනවට. මම එක පාරක් රණ්ඩු වුනාම ගෑණි බෙහෙත් වැඩිපුර බීලා මැරෙන්න ගියා. මම තොණ්ඩුවට අහුවෙච්ච මිනිහෙක්. මොන පැත්තෙන්වත් නෑ තාම විසඳුමක්. දරුවා ලොකු වෙනකං මෙහෙම ඉන්න තමයි දැනට හිතං ඉන්නෙ
  3. P

    ශ‍්‍රී ලංකාවේ ෆී‍්‍ර ලාන්සර් ජීවිතයේ දුක්බර පැතිකඩක්

    මේ මොන විකාරයක්ද බං. මට තියෙන ප‍්‍රශ්න මදිවට උඹ මේ අනුන්ගේ එවා දදා මට බනින්නෙ. මට අවුරුදු 31ක් බං. සමහර විට උඹ මට වඩා බාල නිසා උඹේ මනසින් වෙනස් විදිහට පේනවා ඇති
  4. P

    ශ‍්‍රී ලංකාවේ ෆී‍්‍ර ලාන්සර් ජීවිතයේ දුක්බර පැතිකඩක්

    අනිවා බන් දුර දිග හිතුවේ නෑ. ඒකයි වුනේ
  5. P

    ශ‍්‍රී ලංකාවේ ෆී‍්‍ර ලාන්සර් ජීවිතයේ දුක්බර පැතිකඩක්

    ගෑණිගේ අම්මයි තාත්තයි අති පණ්ඩිතයි. ගැණිගේ තාත්තා ප‍්‍රින්සිපල් කෙනෙක් හිටපු. මිනිහ ඉන්නෙ පොර මානසිකත්වයෙන්. ඊට එහා නැන්දම්මා. එයාලගෙ නෑදෑයොන්ට පවා මම මේ සිද්ධිය කියලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට පවා උන්ව දැන් එපා වෙලා.
  6. P

    ශ‍්‍රී ලංකාවේ ෆී‍්‍ර ලාන්සර් ජීවිතයේ දුක්බර පැතිකඩක්

    https://elakiri.com/threads/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C.1938560/ ගෑණිට තදටම ඩිප්‍රෙෂන් තියෙනවා මචන් ඒකයි මුකුත් කරන්න බැරි
  7. P

    ශ‍්‍රී ලංකාවේ ෆී‍්‍ර ලාන්සර් ජීවිතයේ දුක්බර පැතිකඩක්

    මම ෆ‍්‍රීලාන්ස් ඩිසයිනර් කෙනෙක් මගේ වයිෆ් ටීච කෙනෙක්, මම අවුරුදු ගානක් හම්බකරලා ජීවත්වෙන්න ගෙයක් හැදුවා, ගේ හදන්න ඉඩම දුන්නෙ වයිෆ්ගෙ ගෙදරින්, වයිෆ්ගෙ ගෙට අල්ලපු වැටේ ගේ වැඩවල සමහර ඒවට වයිෆ්ෙ එහෙමත් සල්ලි පොඩ්ඩක් දැම්මා , ඊට පසසේ අපි 2019 අපි කසාද බැන්දා, බැඳලා ඉන්න ගමන් ගේ ඉතුරු වැඩ ටිකත් කරන්න...
  8. P

    ස්වයංජාත අම්මෝ....

    Aniwa matath ehemai
  9. P

    ආදරය සහ මානසික රෝග

    මම දන්නවා බං මට තව වැඩිකල් ජීවත් වෙන්න බැරි වෙයි, මේ පීඩනය කොහෙන් හරි පිට වෙලා යයි බේ‍්‍රන් ස්ට්‍රෝක් එකකින් හරි. තව අවුරුදු 40ක් ගියත් මේක හරියන එකක් නෑ...
  10. P

    ආදරය සහ මානසික රෝග

    යාලුවො දන්නවා උන් කියලා මොනව කරන්නද , අම්මට දරාගන්න බෑ තාත්තත් ඇවිදින්න බැරුව ඉන්නෙ ලෙඩවෙලා. ඒ නිසා අම්මට කිව්වෙ නෑ
  11. P

    ආදරය සහ මානසික රෝග

    බොරුවක් නෙවෙයි බං.. මේක මම කියලා තියෙන්නෙ මගෙන් හංගපු එක පරම්පරාවේ ලෙඩ ගැන. මුලදි අකමතිවෙලා, පස්සෙ කැමති වුනේ පරම්පරාවේ ලෙඩ මතුවුනු නිසා.
  12. P

    ආදරය සහ මානසික රෝග

    බොරුවක් නෙවෙයි බං.. මේක මම කියලා තියෙන්නෙ මගෙන් හංගපු එක පරම්පරාවේ ලෙඩ ගැන. මුලදි අකමතිවෙලා, පස්සෙ කැමති වුනේ පරම්පරාවේ ලෙඩ මතුවුනු නිසා.
  13. P

    ආදරය සහ මානසික රෝග

    ආදරය සහ මානසික රෝග මේ කතාව ලියන මට අවුරුදු 30ක් වෙනවා. මම අවුරුදු 20දී ගැණු ළමයෙක් එක්ක යාලු වෙනවා. අපේ සම්බන්දෙට එයාලගෙ ගෙදරින් කැමති වෙන්නෙ නෑ. දරුණුවටම බාධා ආවා. ඒත් අපි නතර කරේ නෑ. මම එයා කැම්පස් යවලා සම්පූර්ණ වියදම් කරලා ඉගැන්නුවා. ඒ අතරේ ගෙදර බලපෑම් නිසා මගේ ගර්ල්ට ඩිප්‍රෙෂන් හැදෙනවා...

    No contents