මම අද SLT connection එකක් ගත්ත,අරන් උන්ගේ cable එක pc එකට ගැහුවට පෙන්නන්නේ නෑ........:no::no::no:බලනකොට Ethernet controller drivers අරගෙන නෑ.........අලුත්ම driver version එක අරගෙන දාපුවහම install වෙද්දී අන්තිමට The Realtek Netwotk Controller was not found.If Deep Sleep Mode is enables Please...