Call of Duty: Advanced Warfare

Jul 25, 2010
115
13
0
කව්රුත් දන්නවනේ අපේ Call of Duty Series එකේ අලුතින් ගේම් එකක් එන්න තියනවා කියල.මෙන්න එක විස්තර ලීක් වෙලා.ගේම් එකේ නම Advanced Warfare.මේක එලියට නං එන්නේ මේ year ඒක අග.ඒ කියන්න අපිට මේක play කරන්න හම්බවෙන්නේ හරියටම හරියටම මේ අවුරුද්දෙ නොවම්බර් හතර වෙනිදගෙන් පස්සේ තමා.මේ ගේම් එකත් හරියට Crysis Series ඒක වගේ.අපිට තියන්නේ රොබෝ ඇදුමක් ඇතුලේ ඉදන් වැඩ දාන්න.මේකේ පුර්ව ප්‍රචාරක පටය මේ වෙනකොට එලියට ඇවිත් තියනවා.බලාගන්න ඕනේ කට්ටියම මෙතනින්
ගිහිල්ල අරගෙන බලන්න.ඒ වගේම හොඳයි සලකලත් යන්න අමතක කරන්න එපා.

Source - www.ign.com
 
Last edited:
  • Like
Reactions: akilar25

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif