හිතවත් ඒලකිරි මහත් මයා/මිය/ෙමනවිය,
හෙල්ප්
මේ Samsung_Galaxy_J3 කියන පෝන් එක ගන්න තෑනක් දන්නවා ද බන්zzz එක කියක් වේද? online කොහෙවත් නෑ නෙ bnzz ideabeam site එකෙත් පෝන් එක දාලා නෑ:rolleyes: :rolleyes:
Samsung_Galaxy_J2 එකක් ගන්න හෑදුවෙ බට් මෙකේ 720p display එක & 5mp FF cam එකක් තියෙනව දෑකල...