~~~ඩොන්ගල් එකක් ගන්න
මට ඩොන්ගල් එකක් ගන්න ඔනා...ඩෞන්ලොඩ් වලට..(KBB50 & nighttime pkg):sorry::sorry:
Huawei E3276
මෙක හොදයි කියල ගොඩක් අය කියල තිබුන කලින් ත්‍රෙඩ් එකක..මෙක ගන්න තෑනක් කියපල්ල මචන්ල...වොරන්ටිත් එක්ක..ප්ලීස්:):)
බම්බ, නුගෙගොඩ, මහරගම, etc.
P.S: Huaweiයි STCයි කියල දෙකක් තියෙනවද...