1. Gurukam Arana

    සිංහලයා_රැකගන්න

    ඔය එංගලන්තේ හිටියට පර සුද්දන්ට පස්ස දෙන්න එපා ඔච්චර. සිංහලයා කියන්නේ ශ්‍රේෂ්ට ජාතියක්. ලොවේ අන් සියලුම ජාතින් සිංහලයට යටයි.
  2. Gurukam Arana

    සටන_දිනා_ගමු

    සිංහලයා රැකගන්න නම් මෙවැනි නිර්භීත අවංක සෘජු පාලකයෙක් අපේ දෙරණට ඉක්මනින්ම පහල වේවා.
  3. Gurukam Arana

    සිංහලයා_රැකගන්න

    සිංහලයා_රැකගන්න සිංහලයා රැකගන්න නම් මෙවැනි නිර්භීත අවංක සෘජු පාලකයෙක් අපේ දෙරණට ඉක්මනින්ම පහල වේවා.
  4. Gurukam Arana

    යන්ත්‍ර-රාජයා

    ඊයේ දිනයේදී නීල් මහත්මාගේ අඩ පණ වී තිබෙන ව්‍යාපාරයට නව බලාපොරොත්තුවක් එක් කරමින් එම ව්‍යාපාර දියුණුවට සකසන ලද මහා බලගතු යන්ත්‍ර රාජයා හා ආරක්ෂාව එම මහතාට යැවීමට සූදානම් කරමින්.
  5. Gurukam Arana

    ඇස්_වහ_කටවහ

    ඇස් වහ කටවහ නසන කෙම් ක්‍රම කිහිපයක් # පලබර ගසක් ඇස්වහ කටවහ නිසා විනාශයට පත්වීම වැළැක්වීම සඳහා උදෑසනම දින හතක් පිරිත් පැන් මුසුකළ පිරිසුදු වතුර කළය බැගින් ගසේ මුලට වත්කරන්න. මෙම අවස්ථාවේදී කිසිවකු සමග කතා කිරීමෙන් වළකින්න. # කෙම්මුරය (බදාදා හෝ සෙනසුරාදා) දිනයක අලූයම කුකුළා...

    No contents