සිංහලයා_රැකගන්න

Gurukam Arana

Member
Nov 2, 2018
6
4
0
සිංහලයා_රැකගන්න

z_p09-Mahinda.jpg





සිංහලයා රැකගන්න නම් මෙවැනි නිර්භීත අවංක සෘජු පාලකයෙක් අපේ දෙරණට ඉක්මනින්ම පහල වේවා.
 
  • Like
Reactions: netlife007

Gurukam Arana

Member
Nov 2, 2018
6
4
0
Shinhalese - 2nd worst nation in the world


ඔය එංගලන්තේ හිටියට පර සුද්දන්ට පස්ස දෙන්න එපා ඔච්චර. සිංහලයා කියන්නේ ශ්‍රේෂ්ට ජාතියක්. ලොවේ අන් සියලුම ජාතින් සිංහලයට යටයි.
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ



    ගැනද ඔය කියන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දේශපාලකයන්ට ආගමක් නැහැ සහෝදරයා ...උන් එක යුස් කරනවා ..එච්චරයි .....මොනම දේශපාලකයා උනත් එහෙමයි ......රැවටෙන්න එපා .....කඩේ යන්න ඒවත් දැනගෙන අවුලක් නැහැ ...හැබැයි විස්වාස කරන්න එපා ..දේශපාලකයාගේ ආගම බලයයි ...ජාතිය ධනයයි
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒකද හිස්බුල්ලා ට ඇමැති කමක් දුන්නෙ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    ඔය එංගලන්තේ හිටියට පර සුද්දන්ට පස්ස දෙන්න එපා ඔච්චර. සිංහලයා කියන්නේ ශ්‍රේෂ්ට ජාතියක්. ලොවේ අන් සියලුම ජාතින් සිංහලයට යටයි.

    Ekada utto basil duwath sudekta dila atha pihida gatte..uke logic ubalage