ලෝකයේ ප්‍රශ්නත් එක්ක හැප්පෙන එක මට විනෝදයක් ගැටලු නැතිව මට ජීවත් වෙන්න බෑ
අශෝක් පතිරගේ සභාපති සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස්
අශෝක් පතිරගේ එදා සේවකයන් නව දෙනකු ගෙන් ඇරැඹු සොෆ්ට්ලොජික් අද අතුපතර විහිදූ දැවැන්ත ව්‍යාපාර වෘක්ෂයක්.
එහි අලුත්ම පියවර වූයේ ඔඩෙල් තමන් සතුකර ගැනීමයි. ව්‍යාපාර ලෝකයේ අශෝක්...