1. O

    ජනපති සහ අගමැති

    ජනපති සහ අගමැති ඉන්නවා කොන්ද පණ නැති ප*යෙක් ජනපතියා ඌටත් දෙවෙනි නෑ අනිකා අගමැටියා 62 ලක්ෂ රවටා රටටම කෙලියා හෙණ හත වැදී ඕකුන් මකබෑ වී පලයා
  2. O

    ජනපතිට_නොබෙල් තෑග්ග

    සාමයට කෙසේ වෙතත් හොදම joker නොබෙල් එක නම් හම්බෙයි :lol::lol::lol:
  3. O

    Ranil balla go home says UNP supporter

    bumpi bumpi :lol::lol::lol:
  4. O

    Steve Jobs ge_නොදුටු_පැත්ත

    කතාව ඇත්ත ඒක හැම filed එකටම පොදු දෙයක් අපි හැමෝම දන්න McDonalds එකෙත් අයිතිය තියෙන්නේ ඇත්ත නිර්මාණකරුවට නෙමේනේ මගදී සෙට් උන business minded පොරකට
  5. O

    Steve Jobs ge_නොදුටු_පැත්ත

    BUMP machan Bill Gatesgeth ohoma scene ekath thyenawa ekath dahan ohonma
  6. O

    මන්ත්‍රී පඩිය - දෙරණ විශ්ව

    දුප්පත් මන්ත්‍රී පඩිය - දෙරණ විශ්ව :lol: :lol: :lol: :lol: :lol: cipbntO5UyA
  7. O

    කොටස් වෙළඳපොල

    එන උන් වරෙල්ලා https://cdn.cse.lk/pdf/index-gallery-pdf/20180801_colombo_seminar_brochure.pdf
  8. O

    කොටස් වෙළඳපොල

    ලංකාවේ share market එකේ invest කරන අය කවුද ඉන්නේ ? උබලගේ අදහස් මොනවද ඒක ගැන හොදයිද එපාද ?
  9. O

    K mac කෝ ආදරේ...

    mekath maru MH1TV46HpnA
  10. O

    .ඇය

    Danan hitiye na bn :(
  11. O

    CNC karana aya

    7mlC1mSEgg0
  12. O

    ස්ථීර රැකියාවක්, නව ව්‍යාපාරයක්

    ජොබ් ඒක කරන ගමන් බිස්නස් ඒක පටන් ගනින් මචං weekend එකේ full ගේම ගහල ගොඩ දාගෙන පස්සේ ජොබ් එකෙන් අයින් වෙයන්. එක පාර ජොබ් එකෙනුත් අයින් වෙලා business එකට බහින ඒක නම් මන් හිතන්නේ නැ බන් නුවන්ට හුරුයි කියලා මොකද business එකේ අවුලක් උනොත් ඇදගෙන යන්න ගේම ගහන්න උබට backup පලන් එකක් තියෙන්න ඕනෙනේ ඒත්...
  13. O

    අඩුවට සයිට් හදනවා කිව්වා ඇයි මෙචර ඉර්ශිය&#3535

    එහෙම තමා බන් කකුලෙන් අදින්න ගොඩක් උන් ඉන්නවා අත දෙන්න උන් නැ
  14. O

    .ඇය

    :rofl::P:rofl:
  15. O

    .ඇය

    මොකෝ කියන්නේ වෙලාව 8.45යි ..බාර් වහනවා..තවබෝතලයක් ගේමුද.පස්සෙ නරු නුරු එපා.. ඇති බන් මට නම්..තව බීවොත් අනිවා කබරයා දානවා මම ..ජොයින්ට් පොඩ්ඩක් තියනවා ඔතන්ඩද.. බෑ බන් ..මම ගන්ජා ගහලම නෑ.. අපෝ ගහපන්...කොල්ලෙක් උනාම ගන්ජා පොඩ්ඩක් ගහන්න ඕනෑ..හසරැල් . බෑ බන්..දැන් බීලා ඕවත් ගැහුවොත් මට පිස්සු හැදෙයි...
  16. O

    බයියන්ගේ_ආගම

    අපෙත් ඉන්නවා බන් office එකේ යහපාලන වහල් මිහරකෙක් උන් දැන් උම්බෑ කියන්නේ නෑ රනිලා වරාය වික්කා නේ ඇහුවම මහින්ද හොරා මහින්ද හොරා valkswagon බොරුලු නේ ඇහුවම මහින්ද හොරා මහින්ද හොරා Tax වැඩියිනේ බන් ඇහුවම මහින්ද හොරා මහින්ද හොරා හිටංට කොන්ද පන නෑනේ බන් තීරණ ගන්න ඇහුවම මහින්ද හොරා මහින්ද හොරා...
  17. O

    Job karala epa wenne nedda

    Ekath lesi wadak neme ban, dn ekath epa wela inne :P

    No contents