මම පලවෙනි වතාවට ආපු වෙලාවෙ, ඈත්තටම කියනවනම් ; අවුරුද්දකට පෙර විතර , ;)
ආපු ගමන් අත් වෑඩ කියලා ත්‍රේඩ් එකක් තියෙනවා,අනික ඔයි එකෙ වීව්ස් 5 මිලියන් ,ඔක දෑක්ක ගමන් මන් හිතුවෙ යකූ මේක ඈත්තටම ජොබ් එකක් විදිහට ඉන්න වඩුවො පිරිච්ච ෆොර්ම් එකක ත්‍රේඩ් එකක් කියලා.මම එහ් හින්ද එහ් කාලෙ ඈතුලට ගියෙත් නෙහෙ එහ්...