1. U-tag

    මම ටැක්ස් ගෙවලා ස්පීකරේ ගත්ත හැටි මෙන්න!

    මොකක් ද choice කීවේ? අර item නම ළඟ වැටිලා තියන tag එකද
  2. U-tag

    මුන්ට මොංගල්ද කලින් දැන දැනත් විභාගය තියන්න මේ වෙලාවේදීම

    ලංකාවේ කාළගුණ දෙපාර්තමේන්තුව කියන ඒවා Sure නෑ නේ. 😅 😅
  3. U-tag

    නිදානෙ තව යටින් තියෙන්නෙ - ඇත්තද බොරුද

    නිදන් ගැන හරියට ම දැන ගන්න පුළුවන් මහින්ද මහත්තයා හරි බැසිල් මහත්තයා contact කරගත්තා නම්.
  4. U-tag

    mother of all rains

    එච්චර නෑ බං. හැබැයි දිගටම වහිනවා.
  5. U-tag

    පොලිස් රිපෝට් පිළිබදව ප්‍රශ්ණයක්?

    පදිංචි පැත්තේ ළඟම police යේන් ගන්න බැරි ද?
  6. U-tag

    CEB පොන්න ආතල්

    අපිට නම් දවසකට කලින් එනවා. උබලා ගෙ පැත්තේ CEB උන්ගේ අවුලක්
  7. U-tag

    Dialog Unlimited Youtube 336/=

    අවුරුදු දෙකකට කලින් නම් පුළුවන් උනා.
  8. U-tag

    හැම මිත්‍යා කතාවක්ම බොරුවක් නොවේ! නිධන් සීන්

    එක්කෝ වැවක්. (eg: මහියංගනය )
  9. U-tag

    ඉරාජ් වීරරත්න ගැන මොකද හිතන්නෙ.

    ඕක ටිකක් ප්‍රසිද්ද කතාවක් නේ .
  10. U-tag

    ⭕ ස්වාධීන පොන්නයෙක් පාර්ලිමේන්තු වේ දාපු තග - පලවෙනි දවසෙම ගූ ගාත්තා 😅

    මූ කියන තර්කයත් හරි. පලවෙනි දවසේ ඕනේ තැනක වාඩී වෙන්න පුළුවන්. ඔය සිද්දිය වෙද්දී විපක්ෂ නායක කෙනෙක් තෝරලා නෑ. ඉතිං පාර්ලිමේන්තුවේ නිලධාරීන් කොහොමද ඒ පුටුව ඉඳගන්න ඕනේ පුද්ගලයා තිරණය කරන්නේ.
  11. U-tag

    IVF කරාම හරියනවද

    ගම්පොළ, Doluwa ආයුර්වේදය hospital එකේ බං. Dr. Lillani. ඕක බං ගොඩක් ආයූර්වේද ප්‍රතිකාර කරන තැන් වලින් කරනවා. ඒක එක්කෙනාගේ ප්‍රතිකාර වෙනස්. Government ඒවාට ගියොත් free consultation, බෙහෙත් ටික එළියෙන් ගන්න ඕනේ.
  12. U-tag

    IVF කරාම හරියනවද

    අපෙත් පලවෙනි ලමයා නැති උනා (miscarriage). ඉට පස්සෙ අවුරුදු 3 ක් යනකම් ලමයි හිටියේ නෑ. Laparoscopy, dye test කරා, wife ගෙ අවුලක් නෑ කීවා. මාගෙ ප්‍රශ්නයක් නෑ කීවා. IUI කරා 3 පාරක් සාර්ථක උනේ නෑ. අන්තිමට wife ට ආයුර්වේද බෙහෙත් කරා. මාස 3 ඉවර වෙද්දි ලමයෙක් ආවා. දැන් පුතා ඉපදිලා මාස 2 කයි. Wife ගෙ...
  13. U-tag

    ජීවන් තොන්ඩමන් පො|න්නයා ට වලකජ්ජ

    අප්පාගෙ මළමිනිය ඡන්ද campaign කරපු පුතා නේ
  14. U-tag

    Too bad about Kanchana. He was a capable fellow.

    බාල බෙහෙත් ගෙනල්ලා අහිංසක මිනිස්සු මැරුවට කමක් නෑ කියපු කාලයකනිය නේ ඔය. ඕකට ඕකගෙ අප්පා වගේ එකතැන අබ්බගාත වෙලා ඉන්න ඕනේ.
  15. U-tag

    දිළිත් ජයවීර - විපක්ෂ නායක

    Gas cylinder එකයි, antigen හොරයි අතර නේ තරගය තියෙන්නේ.
  16. U-tag

    මචන් රිවර්ස්ටන්

    යට වදින්න පුළුවන් සමහර තැන් තියනවා. Long weekend යන්න එපා. පෝලිමේ ඉන්න වෙයි. මම මාතලේ පැත්තෙන් ගිහිං ලග්ගල පැත්තෙන් එළියට එන්න ආවේ.
  17. U-tag

    මංගල යෝජනා

    ඔව්. Family life එක ප්‍රශ්නයක් නෑ බං. දෙන්නගෙ අවබෝධ තියනවා. ඔව් අවුලක් නෑ, එයා සංවේදී වැඩි ටිකක්.

    No contents