Property own & hotel management කියලා ඔතන දෙකක් තියනවා.
Hilton International එකෙන් manage කරන හැම hotel එකක් ම Hilton brand name එකට යන්නෙ. Staff එක Hilton. Hilton කියන්නේ USA multi national company එකක්. Hilton ලා ට හැම hotel එකකම property එක අයිති නෑ.
හැබැයි property එක වෙන අයිතිකරුවන්...